![]() |
Colonial Doowe Gadara |
ගාල්ල පැත්තට එන ඔබට ගමේ අසිරිය
විඳිමින් නවාතැන් ගන්න හොඳම place එකක්..
Doowe Gadara Home stay
නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවස
විවේකයක් ගත කිරීමට හොඳම තැනක් ගෙදර වගේ ඉන්න පුළුවන්.
Southern Pinnaduwa Exit එකේ සිට විනාඩි පහෙන් ළඟා වෙන්න පුළුවන්..
Suggestion's