Holiday Homes Hotel - DayOuting.lk
Holiday Homes Hotel Background image
Holiday Homes Hotel logo
Rating

average based on 0 reviews.


Holiday Homes Hotel logo

Holiday Homes Hotel

Rating

average based on 0 reviews.




About Us


Couple එකටම 2500/= ක් විතරයි😱😍 #කුරුණෑගල වැව රවුම ලඟින්ම සොඳුරු නවාතැනක්😮🍃🐬🦀🐦🌿
කුරුණෑගල පැත්තෙන් සෙට් වෙන කොල්ලො කෙල්ලොන්ට #බජට් එකට හරියන Place එකක්🌳

⭕ Couple Packages (R/O)
✅ LKR 2500/= Short Time Use | Non A/C
✅ LKR 3000/= Per Day/Night | Non A/C
✅ LKR 4500/= Short Time Use | A/C
✅ LKR 6000/= Per Day/Night | A/C

තව Packages ගොඩක් තියෙනවා. ඔයාලට කැමති විදිහට Call එකක් දීලා Arrange කරගන්න පුලුවන්😍

⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ AC / Non AC Rooms
✅ 7 Double Bed Rooms
✅ Attached Bathrooms
✅ Safety Parking Facility
✅ A Summer Hut
✅ Quiet environment
✅ Safety 100%

කෑම බීම උනත් අපෙන් ගන්න පුලුවන්.
කුරුණෑගල වැව රවුමේ ඇවිදලා, නිදහසේ එයත් එක්ක නිවාඩුවක් ගත කරන්න නම් කියාපු තැනක්💕
මෙහෙ ආවොත් ඔයාට
📌️ ඇතුගල
📌️ රන්තාලිය වැව
📌️ බැද්දෙගමුව කැලේ
📌️ ඇත්කද රජමහා විහාරය
📌️ බතලෙගොඩ වැව
📌️ තැම්පාන lake
📌️ රම්බොඩගල්ල විහාරය ඇතුලු ගොඩක් තැන් බලන්න යන්නත් පුලුවන්😍
ඔන්න මේ නිවාඩුවත් එක්ක ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0719506756 ( Call or Whatsapp)




Suggestion's



dayouting.lk logo
DayOuting.lk facebook link DayOuting.lk instagram page DayOuting.lk linkedin profile DayOuting.lk Youtube channel DayOuting.lk TikTok Page DayOuting.lk pinterest page DayOuting.lk twitter page
About Us Contact Advertise with us
Disclaimer Terms & Conditions Privacy