![]() |
Come as a guest, leave as a friend!
පිදුරුතළාගල කදු පාමුල පිහිටා ඇති සුන්දර පරිසරයකට උරුමකම් කියන ලස්සන ගමක් වන මන්දාරම්නුවර, ගොවිතැන ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් සුන්දර ගැමි ජන ජීවිත වලින් පිරි ගම්මානයකි.
මනරම් කදු වළල්ලකින් මැදිව දිය ඇළි ගනණාවකින් හැඩවන ගම්මානය මද්‍යයේ ගලාබසින මනරම් දිය දහරාව එහි සුන්දරත්වය තවතවත් වැඩි කරයි.
ස්වභාවික තටාක කිහිපයකම දිය නෑම සමග Camping ⛺️ අත්දැකීමක් ලබාගැනිමට ඔබටත් කදිම අවස්ථාවකි.
Suggestion's